අනේ මංදා.. මේක කෙහොම කියන්නද කියලා..
කුජීතයි ඒ තරමටම ..
එදාට ඒ කියන්නේ
දෙසැම්බර් 21 ලෝකෙ විනාස වෙනව කියලා ගොඩක් උන් බෙරිහන් දෙන්න ගත්තා..
මොන හුට්ටප්පරයක් උනත් අපේ සෙට් එක පොඩ් වැඩක් සංවිධානය කරා..
නිකන් ඉන්න බැරුව කියන්නත් පුළුවන්. .ඒත් ඒක සාදාරණ නෑ. මොකද ..
කෝච්චි වලට ආදරය කරන .. අපේම සහෝදරයන්ගේ වැඩක් නේ..
22 තමා වැඩේ.. අපි ඉතින් පිනක් දහමක් කරගන්න කියලා හිතාගෙන..
ඔන්න 21 ම යන්න හිතා ගත්තා.. නුවර දළදා මාලිගාවටත් ගිහින්.. එදා තව කොහේද කොහේද යනවා කිව්වා... (මං යන්න ලෑස්ති උනාට මොකෑ... කොහේ යන්නද කියලා මං දන්නෙත් නෑ.. කොහේ ගියත් මං යනවා.. :P :P )
ඔන්න කොහොම කොහොම හරි.. අදාල දවසට කලින් දවස උදා උනා..
ඒ කියන්නේ 20 / එදා අපි කතා කරා වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා..
හුටා.. ෆුටා වෙලා අන්තිමට මෙන්න ගොඩක් උන් කියාපි..
එක එක සීන්.. ගෙදරින් කේස් ලු..
උන්ට යන්න බෑ ලු.. අරව මේව..
ඔන්න අන්තිමට ..
දහසක් බලාපොරොත්තු තියාගෙන උන්න ගමන කැන්සල් උනා..
දැන් හොදම කොටස.. සදුදට තමා..
වැඩට ගිහින් හමාරයි..
:( :(
ප/ලි/
කාලෙකින් ආතල් එකට ලිව්වේ..
වැඩක් ඇති දෙයක් නැත ..
වැඩක් ඇති දෙයක් කිරීමට අදහසක් ඇත..
එය කරයිද කියා මං වත් දන්නේද නැත..
මට ජය වේවා..