අෆ්ෆටසිලි... .මේක මාර ආස්චර්යමත් රටකි...
රට පුරා සුපිරි මං මාවත් ඉදිවෙමින් ඇත..
දක්ෂින අධිවේගී මාර්ගය... ත් මාරය
අපිට පැයෙන් කොලඹට යන්න පුළුවන් නේ දැන්.. කුල් කරපු බස්..
සීට් එකට තියලා ගැට ගහන ලනු මාරයි...
රෙල් පාරට කොච්චිද දාලා ඇත..
ස්ට්‍රයික් කරත් කැම්පස් වලට අළුතෙන් දැන් ලමයි වැඩියෙන් ගන්නවාය...
ඒ ආදරේට නොව වැරදි නිවැරිදි කිරීමටයි.. .කමක් නෑ ආසියාවෙ නේ....
මෙච්චර දැගලුවේ ඔයි එකක් ගැනවත් කතා කරන්න නෙමේ..
ලංකාව මැත බාගයේ වෛද්‍ය කේෂ්ස්ත්‍රය තුලින් ලබා ඇති මෙව්වා එකක් ගැන පෙන්වාදීමටයි...
මහී මාමේ මාරක අයියගේන් උපදෙස් අරං.. මේක වත් කරලා බලමු නේ..
නැත්තම් අර ඉරුනුනිසා අක්කී.. පව් නේ..
මේ ආස්චර්යමත් ලංකාදීපයෙහි..
සිංගප්පූරුවේ දොස්තර මමාලාට වඩා දක්ෂ මමලා / අයියලා බිහිවෙලා ඇත.
එයලා කොච්චර පොරවල් ඒ මාමලාට කරන්න බැරි වැඩ අපේ රියදුරු හා සික්කා අයියලා කරයි.. ඒ අයියලා බාර අයියාට ලියුමක් ලියමි..
සදා ආදරනිය මාරක අයියාට ...,
අයියේ .. සැප දුක් කෙසේද ?? මා නම් සුවෙන් සිටී... අයියා දැන් මක්කයි කොරන්නේ.. ?? මට ආරංචියි අයියා අර රුසියාවේ කෙල්ලෙක් ඉල්ලලා ඇඩුවා කියලා.. ඒක බොරු නේද ?? අයිය අඩන්නෑ කියලා මං දාන්නවා.. පත්තර අංකල්ලාගේ බේගල් තමා.. මං ලගිදී දැක්ක ඔය කියන අක්කියා එක්ක .. ලත්තන පින්තුර සෙට් එකක්ම ගහලා තියෙනවා.. කියුට් අක්කිය අයියේ..,
මේ එක නෙමේ.. මරුවින් අංකල් කෝමද ?? මතක් කරා කියන්න .. මං දුන්නා කියලා මේ උම්මා එකත් දෙන්න .. UmmmmmmaaaHhh.......
මේ අයියේ මං හදීසියේම ලියුමක් ලියන්නේ සුදු අයියාගෙන් උදව්වක් ඉල්ලගන්න. අයියේ මේක පින් අතේ වැඩක්.. ඔය රුසියන් අක්කිට වඩා කියුට් නොවැ අපේ ඉරුනුනිසා අක්කි එයාගේ තාත්තිට අර කව්ද මංදා මාමලා ටිකක් ඩිෂුම් ... ඩිෂුම් .. ගාල් වෙඩි තියපු සීන් එක ඇහින් දැක්ක අපේ ඩමී අයියා එකම සාක්කියලුනේ..
අර හිරේ ඉන්න මාමලාට නිසි දඩුවම් ලබාදෙන් අයියට උදව්කරන්න ඇහැකි .. අක්කිවත් හම්බෙයි.. දැන් අර සල්මල් අයියගේ හුටපටෙත් නෑලුනේ.. අයියා ලග ඉන්නවා නේද සුපිරි සික්ක අයියලා ටිකක්..
ඒ අයියලා අර ආමි මාමාවරේප් කරපු සතුටු කරපු දවසේ ඒ මාමාට වැඩියෙන් අයියවත් පෙනිලාලුනේ..
ඒ අයියලා අර ආමි මාමාව
දැන් මේ අයියාට.. කම්පනේ නිසා වැඩියෙන් පෙනිලාත්.. තියෙන එකේ මෙච්චර කලක් ඩමී අයිය මුකුත් මතක නෑ කිය කියා ඉදියානේද මේ එකෙක්ට වැඩියෙන් පෙන්න සතුට කරා වගේ මේ ආපේ ඩුමියා අයියටත් ලාවට දෙමුකේ.. එතකොට මත් වෙයි නේ.. වැඩියෙන් නොපෙනුනත් කමක් නෑ. මේක හරි ගියොත් ඉරුනනිසා අක්කිත් දෙවි නේද අයියේ.. අයියට එපා නම් අක්කි මට හොදේ..
සුදු අයියේ.. මට ඉරුනුනිසා අක්කිව මතක් උනා . දැන්නම් ඉන්නම බෑ පොඩි වැඩක් තියේ.. මං අදට ලියන එක නවත්තනවා.. ආහ් අයියේ කියන්නත් අමතක උනා ගියපාර අයියලා අර වැන් එකේ එක්කන් ගිය ට්‍රිප් එක තාමත් කොන්ද රිදෙනකොට මත්ක වෙනාව. ඒක නිසා මට නම් ආයෙත් සුදුපාට එව්වයි යන්නම් බෑ. පාටෙ වැරද්දක්ද කොහෙද්.. ඒනම් මරාක අයියාට බුදුසරණයි,
මීට ආදරනීය
කටුසු මල්ලි.
No comments:
Post a Comment