9/17/12

කටුස්සා.....

කටුස්සො එහෙමත් නැත්තම් සිංහල සිස්ටම් එකට ගත්තොත් lizard වෙන්නොන්..
මුං ගැන මොකද හිතන්නේ සිරාවටම ඈ ???

කෙල්ලෝ නම් ඊයා.... බුවෑක්.. 
මොකද උන්ට කටුස්සො පේන්නේ කිඹුල්ලු වගේද මංදා..  
ඒ උනාට කටුස්ෂෝ නමින් ෆිල්ම් නුත් තියෙනවා හරියේ.. 

කටුස්සා ගැන යමක් කෙටින් කියනවා නම්... 
ඉතින්..
කටුස්සා ගත්ල .. උරගයෙක් වෙන්නොන්.. 
කියුට් නැතත් කකුල් 4ක් තියෙන එකෙක්..
නැට්ටකුත් තියෙනවා..  
පාට පාටයි අෆ්ෆා.. 
ඒ කිව්වේ.. වෙලාවට පාට මාරු කරන උනුත් ඉන්නවා නේ..  (පක්ෂේ නෙමේ පාට හරිද)

මොකා  උනත් ..
කුර ලෝකේ.. කුජීත දේට එරෙහිව කතා කොරන්නයි හිතන් ඉන්නෙ..
මඉන්ද මාමි පැට්ටෝල් ගනන් කරපු නිසා
දැන් සුදු වෑන් නැතුව ඇති නේ.. ඒක නිසා බයක් නැ..

කෝම කෝම හරි
බලමු .. ඕන් කටුස්සා
Blog එකක් කරන්න රිංගලා..  මලා .. 
හික් හික්.. 

බලමු මොකද වෙන්නේ කියලා.. 

මට ජය වේවා.. 
ඔයාලාටත් එසේම වේවා... 


යන්න කලින් කියන්න ඕනේ.. මේකෝ මොනා පබිලිස් වෙයිද දන්නෑ .
ඉතින් කෙටියෙන් කියන්න තියෙන්නේ.. ඊයා ...  චීක් ..
කියලා හිතෙන ලපටි සිමාලා නොබැලුවාට කමක් නෑ .. 

6 comments:

  1. පටන් ගත්ත වගේම මග නවතින්නෙ නැතුව දිගටම ලියන්න ෆොක්ස්ගෙන් සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං...
      එල එල බලමුකෝ..
      මේ කීවෙනි එකද මංදා....

      Delete
  2. වර්ඩ් වෙරි‍ෆිකේෂන් අයින් කරපන් මචං!

    ReplyDelete
    Replies
    1. අයික් කරා..
      ඒකෙන් මොකක්ද බං වෙන්නේ ????

      Delete
  3. එතකොට උඹේ පරන බ්ලොග් එක? අර නෝටිසු... මොකක්ද එක?

    ReplyDelete
  4. මේක ඒකට පස්සේ එක බං..
    ඒක බංකොලොත් උනා

    ReplyDelete