2/12/13

ආදරය එක්ක කාමරයට යන්න කලින්...

අනිද්දා..  14 මට නැති උනාට..
ගොඩක් උන්ට.. විශේෂ දවසක්.. :P  ඇයි කියලා මං කියන්න ඕනේ නෑ නේ ඉතින්..
අපේ රටට නිදහස ලැබිච්ච දවස නොදන්න උන් පවා එදා ගැන කියන්න දන්නවා නොවැ..


ආස්චර්ය ....

මං මේ කියන්න යන්නේ වැලන්ටයින් ගැන නේම ... 
වැලන්ටයින් දවසට අනාගතේ අනාගන්නැතුව ජීවන් වෙන්න කියලා කියන්නයි හදන්නේ.. 
හැබැයි ඉතින් දැන් ඉතින් ගොඩක් කොල්ලො කෙල්ලොන්ට මෙව්ව කියලා වැඩක් නෑ. 
මොකද උන් ගේ ආදරේ තියෙන්නේ උන්ඩුක පුච්යට විරුද්ද පැත්තෙන්.... :P 




දැන් ගොඩක් උන්ගේ පලමු හමුවීම හෝ දෙවෙනි එකෙන්ම යන්නේ කාමරේට හින්දයි එහෙම කිව්වේ...
කොල්ලෝ විතරක් නෙමේ කෙල්ලොත් බලන් ඉන්නේ ඔහොමයි නේ..

ඔය අදාල දිනේ ටර්ගට් කරගෙන කොච්චර මුදල් නාස්ති කරනවාද ?? බදින්න හිතන් ලව් ඉකරන උන් ඉතින්.. තමන්ගේ අනාගතේ ගැන හිතලා කීයක් හරි ඉතුරැ කරගත්තොත් හොදා.. බදින්න කලින් අම්මගෙන් තාත්තගේ සල්ලි වලින් ජීවත් උනාට.. ටික කාලෙකින්..
හුටා හු* වෙනවා.. මොකද ..
ඉතින් දැන් ඉතින් කොල්ලෙක් නම් ගෑනියෙකුත් නඩතුත කරන්න එපැයි.. කෙල්ලෙක් නම් රස්සාවකට නොගියත්.. කලින් වගේ ඉන්න බෑ නේ..
මිනිහට කන්න අදින්න උයලා දෙන්න අනං මනං .. වැඩ තියෙන නිසා..

ඕකත් මෙතන්ට අදාල නෑ.. කියන්න ගිය එකට දැන් වත් බහිමු කෝ..

කාමරේට රිංගලා නිකන් කෙලවගන්න කලින් කෙල්ලෙක් මේ ගැනත් හිතන්න..
මේක ගොඩක් දුරට වටින්නේ කෙල්ලන්ට වෙන්න ඕනේ මයි හිතේ.. මොකෑ කොල්ලන්ට කැඩෙන්න බිදෙන්න දේවල් නැති නිසාත්.. 
කොල්ලො බඩ නොවෙන නිසාත්.. 

මං මේකට මං දන්න ඇත්ත සිද්ධියක් ලියන්නම්.. 
දුර හිතලා තීරනගන්න එක උදව් වෙයි... 

මම දන්න අදුරණ යාළුවෙක්ගේ අයියා කෙනෙක් ඉදියා.. මේ අයියා කැම්පස් ගියා..
එහේදී කෙල්ලෙක් යාළු වෙලා අපි දන්න තරමින් අවුරුදු 07ක් ම අදාරේ කරා.. ඒ කාලේදි මොනවා උනාද කියලා අපි දන්නෑ ඉතින්...

කොහොම හරි ගිය අවුරුද්දේ ඒ අයියා හදීසියේම අපි හැමෝමව දාලා අන්තරා උනා.. 

ඉතින්...
මේ වගේ වෙලාවක...
ඒ අයියා යාළු වෙලා ඉදපු අක්කා..

ඔය කඩා ගන්න දේවලක් කඩා ගෙන හිටියා නම්..
වැරදිලා හරි.. බඩ වෙලා මාස දෙකක් තුනක් නම්..
මල හත් ඉලව්වයි නේද ??


ඒක නිසා.. අදාල දවසට හරි වෙන දවසක හරි ආදරේ මුවාවෙන් කාමරේට යන්න කලින්..
කෙල්ලට අදරේ කරන කොල්ලෙක් නම්.. මේ සිද්ධිය ගැනත්..
තමන්ට අදරේ කෙල්ලෙක් නම්.. තමන්ගේ ජීවිතේට වටිනාකමක් ඇති කෙල්ලෙක් නම් හරි.. දෙපාරක් හිතන්න..
මේ වගේ සිද්ධියක් උනොත් මොකක්ද කරන්නේ කියලා...

විකල්පයක් තියනවා.. 
මොකක්ද ???? 

උපත් පාලන පෙති... හා විවිධ ක්‍රම.. 
මම ඔව්ව ගැන කියන්න යන්නෑ.. මොකද නොදන්න නිසා.. මේක කොටලා මොනවා හරි විකල්ප තියෙනවද බලන්න 01 සබැදුම

කඩා ගත්ත උන්ට නම් ඉතින් ඕක තමා එකම විසදුම.. :D
ඒත් අනිත් අයට කියන්න තියෙන්නේ..
මේක ලංකාව නිසාත්.. ගොඩක් දුරට කොල්ලෝ මුලදී මොනවා කිව්වත්.. පස්සේ.. කරගැටයක් කැඩිලා හරි ලේ ගියේ නැත්තම් ඉතින් වලි තමා..
අපේ සංස්කෘතියට සමාජේ එව්ව මෙව්ව නිසා ගොඩක් දුරට කන්‍යා පටලේද මොකක්ද කියන එක (මම දන්නෑලු ) හිතනවා..
ඒක නිසා..
පස්සට ජීවිතේ අවුල් වෙන්න කලින්..
හිතලා වැඩ කරන්න ..

ආදරයයි ලිංගිකත්වයයි. .එකක් නෙමේ නේ..
මොකද දෙකම එකක් නම්.. අදරයට සමාන පදයක් විදිහට ලිංගිතක්වයත් ගන්න පුළුවන් නිසා.. :P ඒත් එහෙම ගන්නෑ නේ. ඒ කියන්නේ දෙක දෙකක්..

කොහොම කොහොම හරි..
කියපු එක තේරැණා නම් එච්චරයි..
ටිකක් කැතයි නේ පෝස්ට් එක.. මං ලිව්වොත් ඔහොමමයි..


කියන්න අමතක උනා..
පලි/

උපත් පාලන ක්‍රම කියන්නේ යම් තාක් දුරකට හොද දෙයක් උනාට..
ඒකේ බාහිර අතුරැ ඵල නැතිව නෙමෙයි.. කියලයි මං හිතනේනේ..

12/22/12

ලෝක විනාසේ.. අනේ හිකේ... (THE HIKE STORY)

කාලෙකට පස්සේ ලියන්නේ අද .. ඒත්

අනේ මංදා..  මේක කෙහොම කියන්නද කියලා..
කුජීතයි ඒ තරමටම .. 

එදාට ඒ කියන්නේ
දෙසැම්බර් 21 ලෝකෙ විනාස වෙනව කියලා ගොඩක් උන් බෙරිහන් දෙන්න ගත්තා..

මොන හුට්ටප්පරයක් උනත් අපේ සෙට් එක පොඩ් වැඩක් සංවිධානය කරා..
නිකන් ඉන්න බැරුව කියන්නත් පුළුවන්. .ඒත් ඒක සාදාරණ නෑ. මොකද ..
කෝච්චි වලට ආදරය කරන .. අපේම සහෝදරයන්ගේ වැඩක් නේ..
22 තමා වැඩේ.. අපි ඉතින් පිනක් දහමක් කරගන්න කියලා හිතාගෙන..
ඔන්න 21 ම යන්න හිතා ගත්තා.. නුවර දළදා මාලිගාවටත් ගිහින්.. එදා තව කොහේද කොහේද යනවා කිව්වා...  (මං යන්න ලෑස්ති උනාට මොකෑ... කොහේ යන්නද කියලා මං දන්නෙත් නෑ..  කොහේ ගියත් මං යනවා.. :P :P )

ඔන්න කොහොම කොහොම හරි.. අදාල දවසට කලින් දවස උදා උනා..
ඒ කියන්නේ 20 / එදා අපි කතා කරා වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා..

හුටා.. ෆුටා වෙලා අන්තිමට මෙන්න ගොඩක් උන් කියාපි..
එක එක සීන්.. ගෙදරින් කේස් ලු..
උන්ට යන්න බෑ ලු.. අරව මේව..

ඔන්න අන්තිමට ..
දහසක් බලාපොරොත්තු තියාගෙන උන්න ගමන කැන්සල් උනා..

දැන් හොදම කොටස.. සදුදට තමා..
වැඩට ගිහින් හමාරයි..
:( :(

දැන් නම් ලෝකෙ විනාස උනා නම් එල කියා සිතේ... 



ප/ලි/
කාලෙකින් ආතල් එකට ලිව්වේ..
වැඩක් ඇති දෙයක් නැත ..
වැඩක් ඇති දෙයක් කිරීමට අදහසක් ඇත..
එය කරයිද කියා මං වත් දන්නේද නැත..
මට ජය වේවා..

10/13/12

One Side ඉlove

මුලින්ම කිව්වා..
පොඩි උන් .. ලපයි සිපයි ඇතුළු ect කියවන්නෙපා..
මගේ කට හරි නෑ... 




ඔයා.. මං ඉස්සෙල්ලාම ආදරේ කරපු කෙනා නේම්... පච මොකටද .. 
කලින් මටත් කෙල්ලෙක් ඉදියා.. ඒ ආදරේ මට තාමත් මතකයි.. මොකද මාත් ඔයා වගේ තමා
මැරිලා උපන්නේ නෑ...  ඔයාට මං ආදරේයි.. 
එයාටත් අදරෙයි. ඒත් මං එක පස්සේ යන්නෑ... 


මට දිරවන්නේම නැත්තේ ඔයා මට අයියා කියන එකයි.. 

(මයේ තාත්තා බොලාගේ ගෙදරවත්/ උඹලාගේ තාත්තා අපේ ගෙදරවත් ආවේ නැති බැව් මත ප්‍රත්‍යක්ෂය..)

ඇයි ඔයාට හැමදේම අළුතින් පටන් ගන්න බැරි කියලා මං දන්නෑ.. 
මට නම් එපා වෙලා දැන් ඔයාවත්.. ඒත් අමතක කරන්න නම් බෑ..
මොකද මං දාහක් කෙල්ලෝ දිහා බැලුවාට...(බලන්නේ මූන නෙම්.. :P )
මං කොච්චර වල් උනත්... ඔයාට ඇත්තටම ආදරෙයි.. 


ඇයි තේරුම් නොගන්නේ.. ලොල්..  ඔව් ඔයාට මාව තේරෙන්නෑ තමා.. 

මං වෙන කෙල්ලෙක් එක්ක කතා කරත් ඒවට ඇනුම්පද .. අහන්නත් ඕනේ..
මොන රෙද්දක්ද.. මං තමුසෙට ආදරෙයි යකේ.. 
අනිත් හැම එකාටම වඩා.. මට ඔයාවයි දැන් ඕනේ.. 
ඒත් වැඩක් නෑ .. මට පාඩුවේ ඉන්න දීෆියකෝ.. මොන රෙද්දක්ද.. 
නැත්තම් මට ආදරේ කරන්න.. 
මං ඔයාගැන හිතන තරම් ඔයා දන්නෙත් නෑ..
මං දන්නෙත් නෑ.. 

ඔයා පට්ට ලස්සනයි .. ඒත් මං ඒ ලස්සනට කවදාවත් අදරේ කරේ නෑ..
කරන්නෙත් නෑ .. මං දන්නවා ඕවා තාවකාලිකයි කියලා.. 
ඒත් ඔයාට ඔයාගේ ෆිගර් එකයි සුදයි ලොකුද කියලා මං දන්නෑ..
සමහර විට ඔයත් මාව අන්දන්න ඇති..
මං දන්නවා කෙල්ලෝ කරන්නේ කොල්ලන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන එක කියලා.. 
තොගේ ආදරේ මට ඕන්නෑ..
 මම තොට ආදරේ කරන එක නවත්තලා නෑ..
නවත්තන්නෙත් නෑ..
ඒත් පොන්--යෙක් වගේ ඔයාගේ ආදරේ ආයෙත් හිඟා කන්නෑ
ඒත් මගේ වෙන්න දවසකට හරි.. 
මං ඔයාට ආදරෙයි.. 

මට කියන්න තියෙන්නේ මේක තමා.. 


style නොකලට-හිගන්නෙක් නෙමෙයි.
ගැන්සි නොබැස්සට-සිල් අරගෙන නෙමෙයි
කට වහගෙන හිටියට-බය ගුල්ලෙක් නෙමෙයි.

උඹට කරන්න හිතෙන දේ නොකලට-පොන්නයෙක් නෙමෙයි

(උපුටා ගන්න ලද්දක් රී එඩ්ට් කර ඇත. එය ටින්ම ඇත.)

ප.ලි / ඌ ඔයාට ලව් කරා නම් ඇයි ඔයාව දාලා ගියේ..
ප.ප.ලි / මිදි තිත්තයි කිමක් නෙමේ..
ප.ප.ප.ලි. /  19+ පොඩි උන් කියවන්නෙපා.

රබර් දෙකක් දාලා ටී ෂර්ට් කැල්ලක් අදැන් ආවට මං චාටර් නෑ..
ඔයාගේ කලින් එකා වාගේ බේ බද්දෙක් නොවුනට අපේ තාත්තා වැඩ කරේ DCSL එකේ..
ඔයාට අදරෙ කරේ කෙල්ලො නැතුව නේමේ.. මට වෙන උන් එපා..
තෝ වගේ වේසියෙක්ට අදෙරේට කරාට මං බඩු කාරයෙන් නෙම්..
ඇයි මං තොට ආදරේ.. මං දන්නෙත් නෑ..





9/23/12

මමයි බස් එකයි අක්කලයි.. (ඉතිරිය)

කලින් ටික කියවන්න
සොරි වෙන්නෝන උදේ වෙච්ච මෙව්වා එකට
මෙන්න ඉතිරි ටික.

මේ රුවැත්තියන් හුදෙක්ම කාර්යාල සේවය සදහා යන අක්කි බබාලා රෑනකි.. මා සිත තුල අවංක වූත් .. තව මක්කද වූත් සිතුවිලි දාරවක් සංතර්පනය වූවද .. අනේ උන් නම් මේකට නගින්නෙපා ... යැයි ප්‍රාර්ථනා කොලේ මා කුරුල්ලේක් නිසා නොව මෙම බර් රථයතුල තවත් හිල් මැස්සෙක් ගෙන් භාගය කට වත් ඇගිලි ගැසිය නොගැසිය හැකි බැවිනි....

අහෝ.. කේදයකි.. අක්කලා හා බසයෙන් පැමිණි අංකල්ලා කිහිප දෙනෙක් බස් රථයට ගොඩවිය..
නොදකින් මේ අංකල්ලා.. අර අක්කලාටවත් නගින්න ඉඩ නොදී බසට රිංගන විට මා සිත රොටි තැටියට වැටුනු ඇස්ට්‍රා කැබැල්ලක් මෙන් උනු වු නිසා.. පා පුවරුවට බැස අක්කලාත් කෙසේ හෝ ඇතුලට දාමා ගතිමි.

බස් එක ලෝඩ් වී


බස් රථය ක්‍රමයෙන් ඉදිරියටම ඇදෙයි..
නිදහස් වෙලද කලාපයද පසු විය.. කලාපෙන් බසයේ හුන් දෙදනෙකු පමණ බැස යද්දී තවත් 50ක් පමණ නගින්නට ඇත. දොර අසල සටි මා දැන් සිටින්නේ බස් රියේ මැදයි... මා ඉදිරිපස අර පෙර කී අක්කාය...
මා දෙවරක් නොසිතාම ඇ හිස උඩින් බැලුවේ ඇගේ තිසර ත@යි දකුණතයි.. එහි මැදගිල්ලට එහා එකයි...   ඈ අවිවාහකය.. අක්කා කෙනෙක් වූ නිසාම මා හිත හද ගත්තා..


බස් එක කලාපය පසු කොට ඉදිරියට යත්ම මේකිගේ මෝල කුලප්පු වී ඇත.. බස් එකේ දොර ලග මෙන් නොව මෙනත මාර සීතලය.. කෙල්ලන් රැසකගේ උණුසුම ලබමින් මා දැන් සිටිනුයේ බඩු පොට් එකට අන්තප්පුරය රිංගු රජා මෙනි. ඒකත් මාරය සිතල කොහේ ගියාද නැත.. රුධිර සංසර්නයත් වැඩි වී ඇත. (දන්නො දනිති.)

මේ ගෑනිට ඉන්නට බැරිය.. ඇතිල්ලෙනවාය.. මේකිට මේ සිතලේ මොන හුයන්නක් ඕන වෙලාද මංදා...
ලොල් මම බබා නේ..  මාත් ටිකක් ඒ ගැනිගෙන් ඈත් වෙලා ඉදලා බැලුවෙමි.. ඒ මක් නිසාවත් නොව මේ ගෑනිගේ කැහිල්ලද නැත්තම් මගේ වරදක්ද යන්න දැන ගැනීමටය මෙය ආස්චර්ය්‍යක්මයි..
ඈ කාන්දමකට ඇදෙන යකඩ කැබැල්ලක් මොන් මා සොයා ඇදී එයි.. මාත් මනුස්සකේමැයි.. කොච්චර හැදෙන්න හැදුවත් මේකුන් ඉන්නට දෙන්නේ නැත..

මා අවසන් නිගමනයට එලැඹිනි.. මේ ගෑනිට ඇත්තේ මාර ඇම්මකි..
ජැකක් ගසා ගන්න මෙච්චර අඹරෙන්නේය රෙදි හතරක් උඩන් අතුල්ලාගෙන ‍මොන ලබ්බක්ද .. ඕචචර ඕන නම් උපකරන ඇති බැවින් අහවල් එකද කල හැකිය..  හික් හික්..  අපි දැන් සිටන්නේ සිමෙනති ෆැක්ටරිය අසලය.. මෑ බසින්නට දගලයි.. මා ඈට බැස යාමට ඉඩ දුන්නේ බඩුවක් නොව හාෆ් එකක් සමග විනාඩි 30ක් පමණ ඉවරයැයි සිතමිනි.. ඈට ඉවත්ව යාමට දී මා ඈ සිටි තැනට රිංගා ගත්තේ සිතපිරි සතුටිනි අහෝ දුකකි..  ඈ මා රවටා ඇත.

මේ ගෑනි බස් එකේ සීට් දෙක මා දෙපසින් අත් දෙක දමා අල්ලාගත්තේ මොන රෙද්දට මංදා..
ඒකිට අත් දෙක ඒ තරම් පලල් කිරීමටත් බැ.. මං පස්ස බැලුවා.. මේ ගෑනි හිනා වී තවත් හොදනි තද කොට අල්ලා ඉස්සරහට ඇදේ.. කොන්දොස්තර මාම බස් රථය තුල එහා මෙහා යනවිට ඈ තවත් මා පිටට තදවේ..
හික් හික්..
හිතාගනිල්ලා.. කියන්න ඕන නෑ නේ.. 


කෙසේ හෝ ඈ මා බසින තුරුත් බස් රථයතුලම විය.. දුරකථානංකය හුවමාරු කරගත්තා නම් ..
කරුමෙට මා ලග වෙනත් අයෙක්ගේ හැදුනුම්පතකට ගත් සිම් කාඩ් පතක් නැත.
:'(

ගෑනු පාර්ශවය කලක් කාන්තාවන්ටම පමණක් බස් යෙදවීමට විරුදධ වූයේ මංදයි මට අද වැටහුණි...


ඉවරයි..  :P


ප/ලි.

මින් යමක් ගත හැකි නිසා ලිවෙමි.
නැතිනම් මා ඔය කාර්යට මුල සිටම අකමැති මහ ජුකුප්සාජනක අප්‍රිය ක්‍රියාවකි..

ප/ප/ලි..
නිකන් යන බස් එකේ නිකන් ගියාට කමක් නෑ බං..


ප/ප/ප/ලි..
මට Airtel සිම් එකක් හොයලා දියල්ලකෝ... 

9/22/12

මමයි බස් එකයි අක්කලයි..

එදා... මහ කුජීත දවසකි.. මම උදේ පාන්දරින්ම අවදිවුයේ කව්රුන්හෝ කාමරයේ දොරට තඩි බානවා ඇසුනු නිසාවෙනි.. මා සිත චංචල විය. සිතල නිසා ඇදෙන් බැසීම කර්කශ කාර්යක් වුවද. මා සිතේ වු ආත්ම ධෛර්ය පයටගෙන සීතලවීගිය සිමෙන්ති පොලව මත මාගේ දෙපා තබමින් දොර දෙසට ඇවිද ගියෙමි.

අම්මට සිරි .. ඒ වෙනත් කිසිවෙක් නොවේ අම්මාය
එලි වෙලා වැඩට යන්න පරක්කු වෙනවා...

මේ වැයම මා මෙවන් වැසි දිනක හුදෙක්ම මා ගෙදරින් පන්නා දමා මාගේ සුව නින්ද අහිමි කිරීමට දරනා උත්සහක්ම බැව් මාගේ සිතට වැටහීයනවිටම .. සලාං බලාං... යන හඩින් කාමරය දෙදරැම් කා යන ආකාරට වයිබ්රේට් වෙමින් මාගේ චයිනීස් නොවන මාගේ නොකියා දුරකතනය වරක් බෙරිහන් දෙමින් නිහඩ විය, මා සිත සැලුනේ ඒ ඇයයි කියාය.. , දුරකතනයේ තෙරපීමට ඇති මුහුණත මා තෙරපුවෙමි.

නොදකින් ගස් බල්ලෝ .. අහවල්ටෙල් එකෙන්.. මෙගාබයිට් 200ක් 39යි ලු..

මාගේ මල් මල් සිහිනය එසේ බොදවීගියේ සුපුරුදු පරිදී තාවමත් මා හට හුරු තනිකඩයෙකු සතු නිදහස උපරිමයෙන් බුක්ති විදිමිනි.  දත් මදින් කම්මැලිය. ඒත් මදින්නේ නැතුව යන්න කන්නත් බෑ .. නොකාත් බෑ., ඒ බැවින් දත් බුරුසුව සුරතට ගත් මා. දෙතුන් වරක් මා මුඛය තුල මෙව්වා කර, කෙල ගසා කට සහ මා මුව ජලසම්පාදන මණ්ඩලය මගින් සපයන සිසිල් පැනින් දොවනය කරගෙන ලක ලෑස්ති වී පාරට ගියේ 8ට කලින් ගාල්ලට යෑමටයි..

උදේට ගෙවල් ලග බස් නවත්තන්නේ නැත. මුංට බස් එකේ සෙනග නැති වෙලාවට පාර පුරාම බස් හොල්ට්ය. අනේ මංදා.. කොළඹ බස් නවත්තන ප්‍රධාන බස් නැවතුම් පෙලට සේන්දු වු මාගේ හිත කීරි ගැසී ගියේ ඈ දුටු නිසාවත් පරණ ණය කාරයෙක් දුටු නිසාවත් නොවෙනි, මගේ අම්බෝ සෙනග.. අදනම් ගිහින් හමාරයි.. වැස්ස දවසට පාපුරුවේ ගමන් කරනවාට වඩා ගෙදර යෑම සුභය. ඒත් අසරන මා කුමක් කරන්නද යැයි සිතමින් සිටින විට බස් රථ දෙකක්ම ආවේ මාගේ පෙර කරනා ලද පුංඤකර්මයකටම විය යුතුය. ඉස්සරහින් පැමිණි බස් රථයට  සියල්ලෝම පොරකකා නගිද්දී මා පසු පසින් පැමිණි බස් රථයට ගොඩ වූයේ හද පිරි සතුටින් අනේ අරහමත් මෝඩයෝ යැයි කියමිනි.., හුටා අසුන් ගැනීමට හිස් අසුනක් නොමැත. කමක් නැත. සිටගෙන යන එකත් කමක් නෑ .. පලමු බස් රථය ඉගිලී ගියේ පවණට ටිකක් අඩු වේගයකිනි. තවතමත් මා නැග ගත් බස් රථය නැවතුම්පොලෙහි ලත වෙයි..

 කොන්දොස්තර අයියා / මමා / අංකල් තුමෝ කෑමක් දුටු විට කෑගසන කපුටෙකු මෙන් කෑ මොර දෙන්නේ බස් රථයට සෙනග රැස් කිරිමටයි. මූ විනාඩි 5ක් පමණ කෑ ගසා ඌටම එපා වීම නිසාද කොහේදෝ බස් එක අදින්න යැයි කිය. ඇති යන්තම්..

බස් රථය ඉදිරියට ඇදී ගතවූයේ සුලු මොහොතකි.
ඇතුල් මාර්ගායක (කෙටි දුර) බස් රථයක් පැමිනෙනවා දුටු රියදුරු මහතා තම රිදී පාට නොකල තම පයින් තිරිංගය පෑගුවේ බස් රථය තුල උන් සුවහසක් ජනයාගේ සිත් තුල “ගස් බල්ල තොට හෙන ගහපන්“ යන සිතුවිල්ල ජනිත කරමින් බැව් මා දුටුවේ සියල්ලන්ගේ මුහුණු අහසටත් වඩා අදුරැ වූ බැවිනි..
කෙටිදුර බස් රථයෙහි දොරතුලින් මතු වූයේ අගල් 4කට පමණ මදක් අඩු අඩි උස සපත්තු දමන ලද පයකි. ඉන් පසුව කෙමෙන් කෙමෙන් කොකා කොලා බඩී බොතලයක් සිහිගන්වන්නාවූ සිරුර දර්ශය වූ අතර  සද මෙන් සුදවන් මුවත් අවසානයට දර්ශනය විය.


ප/ලි

මං හිතන එව්වා වෙන්නේමනැත...
සික් දැන් 6.40 පහු වෙලා..
වැඩට යන්න පරක්කු වෙනවා..
ඉතිරි කෑල්ල හවසට / දවල්ට / රෑට හෝ හෙට උදේට දාන්නම්..

අද නම් මට මෙවන් විපතක් නොවේවා..


මෙන්න ඉතිරිය