9/23/12

මමයි බස් එකයි අක්කලයි.. (ඉතිරිය)

කලින් ටික කියවන්න
සොරි වෙන්නෝන උදේ වෙච්ච මෙව්වා එකට
මෙන්න ඉතිරි ටික.

මේ රුවැත්තියන් හුදෙක්ම කාර්යාල සේවය සදහා යන අක්කි බබාලා රෑනකි.. මා සිත තුල අවංක වූත් .. තව මක්කද වූත් සිතුවිලි දාරවක් සංතර්පනය වූවද .. අනේ උන් නම් මේකට නගින්නෙපා ... යැයි ප්‍රාර්ථනා කොලේ මා කුරුල්ලේක් නිසා නොව මෙම බර් රථයතුල තවත් හිල් මැස්සෙක් ගෙන් භාගය කට වත් ඇගිලි ගැසිය නොගැසිය හැකි බැවිනි....

අහෝ.. කේදයකි.. අක්කලා හා බසයෙන් පැමිණි අංකල්ලා කිහිප දෙනෙක් බස් රථයට ගොඩවිය..
නොදකින් මේ අංකල්ලා.. අර අක්කලාටවත් නගින්න ඉඩ නොදී බසට රිංගන විට මා සිත රොටි තැටියට වැටුනු ඇස්ට්‍රා කැබැල්ලක් මෙන් උනු වු නිසා.. පා පුවරුවට බැස අක්කලාත් කෙසේ හෝ ඇතුලට දාමා ගතිමි.

බස් එක ලෝඩ් වී


බස් රථය ක්‍රමයෙන් ඉදිරියටම ඇදෙයි..
නිදහස් වෙලද කලාපයද පසු විය.. කලාපෙන් බසයේ හුන් දෙදනෙකු පමණ බැස යද්දී තවත් 50ක් පමණ නගින්නට ඇත. දොර අසල සටි මා දැන් සිටින්නේ බස් රියේ මැදයි... මා ඉදිරිපස අර පෙර කී අක්කාය...
මා දෙවරක් නොසිතාම ඇ හිස උඩින් බැලුවේ ඇගේ තිසර ත@යි දකුණතයි.. එහි මැදගිල්ලට එහා එකයි...   ඈ අවිවාහකය.. අක්කා කෙනෙක් වූ නිසාම මා හිත හද ගත්තා..


බස් එක කලාපය පසු කොට ඉදිරියට යත්ම මේකිගේ මෝල කුලප්පු වී ඇත.. බස් එකේ දොර ලග මෙන් නොව මෙනත මාර සීතලය.. කෙල්ලන් රැසකගේ උණුසුම ලබමින් මා දැන් සිටිනුයේ බඩු පොට් එකට අන්තප්පුරය රිංගු රජා මෙනි. ඒකත් මාරය සිතල කොහේ ගියාද නැත.. රුධිර සංසර්නයත් වැඩි වී ඇත. (දන්නො දනිති.)

මේ ගෑනිට ඉන්නට බැරිය.. ඇතිල්ලෙනවාය.. මේකිට මේ සිතලේ මොන හුයන්නක් ඕන වෙලාද මංදා...
ලොල් මම බබා නේ..  මාත් ටිකක් ඒ ගැනිගෙන් ඈත් වෙලා ඉදලා බැලුවෙමි.. ඒ මක් නිසාවත් නොව මේ ගෑනිගේ කැහිල්ලද නැත්තම් මගේ වරදක්ද යන්න දැන ගැනීමටය මෙය ආස්චර්ය්‍යක්මයි..
ඈ කාන්දමකට ඇදෙන යකඩ කැබැල්ලක් මොන් මා සොයා ඇදී එයි.. මාත් මනුස්සකේමැයි.. කොච්චර හැදෙන්න හැදුවත් මේකුන් ඉන්නට දෙන්නේ නැත..

මා අවසන් නිගමනයට එලැඹිනි.. මේ ගෑනිට ඇත්තේ මාර ඇම්මකි..
ජැකක් ගසා ගන්න මෙච්චර අඹරෙන්නේය රෙදි හතරක් උඩන් අතුල්ලාගෙන ‍මොන ලබ්බක්ද .. ඕචචර ඕන නම් උපකරන ඇති බැවින් අහවල් එකද කල හැකිය..  හික් හික්..  අපි දැන් සිටන්නේ සිමෙනති ෆැක්ටරිය අසලය.. මෑ බසින්නට දගලයි.. මා ඈට බැස යාමට ඉඩ දුන්නේ බඩුවක් නොව හාෆ් එකක් සමග විනාඩි 30ක් පමණ ඉවරයැයි සිතමිනි.. ඈට ඉවත්ව යාමට දී මා ඈ සිටි තැනට රිංගා ගත්තේ සිතපිරි සතුටිනි අහෝ දුකකි..  ඈ මා රවටා ඇත.

මේ ගෑනි බස් එකේ සීට් දෙක මා දෙපසින් අත් දෙක දමා අල්ලාගත්තේ මොන රෙද්දට මංදා..
ඒකිට අත් දෙක ඒ තරම් පලල් කිරීමටත් බැ.. මං පස්ස බැලුවා.. මේ ගෑනි හිනා වී තවත් හොදනි තද කොට අල්ලා ඉස්සරහට ඇදේ.. කොන්දොස්තර මාම බස් රථය තුල එහා මෙහා යනවිට ඈ තවත් මා පිටට තදවේ..
හික් හික්..
හිතාගනිල්ලා.. කියන්න ඕන නෑ නේ.. 


කෙසේ හෝ ඈ මා බසින තුරුත් බස් රථයතුලම විය.. දුරකථානංකය හුවමාරු කරගත්තා නම් ..
කරුමෙට මා ලග වෙනත් අයෙක්ගේ හැදුනුම්පතකට ගත් සිම් කාඩ් පතක් නැත.
:'(

ගෑනු පාර්ශවය කලක් කාන්තාවන්ටම පමණක් බස් යෙදවීමට විරුදධ වූයේ මංදයි මට අද වැටහුණි...


ඉවරයි..  :P


ප/ලි.

මින් යමක් ගත හැකි නිසා ලිවෙමි.
නැතිනම් මා ඔය කාර්යට මුල සිටම අකමැති මහ ජුකුප්සාජනක අප්‍රිය ක්‍රියාවකි..

ප/ප/ලි..
නිකන් යන බස් එකේ නිකන් ගියාට කමක් නෑ බං..


ප/ප/ප/ලි..
මට Airtel සිම් එකක් හොයලා දියල්ලකෝ... 

2 comments:

  1. Appata siri hayyo katussage pathiwatha

    ReplyDelete
    Replies
    1. අනේ පල යන්න හිකනලා

      Delete