මුලින්ම කිව්වා..
පොඩි උන් .. ලපයි සිපයි ඇතුළු ect කියවන්නෙපා..
මගේ කට හරි නෑ...
ඔයා.. මං ඉස්සෙල්ලාම ආදරේ කරපු කෙනා නේම්... පච මොකටද ..
කලින් මටත් කෙල්ලෙක් ඉදියා.. ඒ ආදරේ මට තාමත් මතකයි.. මොකද මාත් ඔයා වගේ තමා
මැරිලා උපන්නේ නෑ... ඔයාට මං ආදරේයි..
එයාටත් අදරෙයි. ඒත් මං එක පස්සේ යන්නෑ...
මට දිරවන්නේම නැත්තේ ඔයා මට අයියා කියන එකයි..
ඇයි ඔයාට හැමදේම අළුතින් පටන් ගන්න බැරි කියලා මං දන්නෑ..
මට නම් එපා වෙලා දැන් ඔයාවත්.. ඒත් අමතක කරන්න නම් බෑ..
මොකද මං දාහක් කෙල්ලෝ දිහා බැලුවාට...(බලන්නේ මූන නෙම්.. :P )
මං කොච්චර වල් උනත්... ඔයාට ඇත්තටම ආදරෙයි..
ඇයි තේරුම් නොගන්නේ.. ලොල්.. ඔව් ඔයාට මාව තේරෙන්නෑ තමා..
මං වෙන කෙල්ලෙක් එක්ක කතා කරත් ඒවට ඇනුම්පද .. අහන්නත් ඕනේ..
මොන රෙද්දක්ද.. මං තමුසෙට ආදරෙයි යකේ..
අනිත් හැම එකාටම වඩා.. මට ඔයාවයි දැන් ඕනේ..
ඒත් වැඩක් නෑ .. මට පාඩුවේ ඉන්න දීෆියකෝ.. මොන රෙද්දක්ද..
නැත්තම් මට ආදරේ කරන්න..
මං ඔයාගැන හිතන තරම් ඔයා දන්නෙත් නෑ..
මං දන්නෙත් නෑ..
මං දන්නෙත් නෑ..
ඔයා පට්ට ලස්සනයි .. ඒත් මං ඒ ලස්සනට කවදාවත් අදරේ කරේ නෑ..
කරන්නෙත් නෑ .. මං දන්නවා ඕවා තාවකාලිකයි කියලා..
කරන්නෙත් නෑ .. මං දන්නවා ඕවා තාවකාලිකයි කියලා..
ඒත් ඔයාට ඔයාගේ ෆිගර් එකයි සුදයි ලොකුද කියලා මං දන්නෑ..
සමහර විට ඔයත් මාව අන්දන්න ඇති..
මං දන්නවා කෙල්ලෝ කරන්නේ කොල්ලන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන එක කියලා..
සමහර විට ඔයත් මාව අන්දන්න ඇති..
මං දන්නවා කෙල්ලෝ කරන්නේ කොල්ලන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන එක කියලා..
තොගේ ආදරේ මට ඕන්නෑ..
මම තොට ආදරේ කරන එක නවත්තලා නෑ..
නවත්තන්නෙත් නෑ..
නවත්තන්නෙත් නෑ..
ඒත් පොන්--යෙක් වගේ ඔයාගේ ආදරේ ආයෙත් හිඟා කන්නෑ
ඒත් මගේ වෙන්න දවසකට හරි..
මං ඔයාට ආදරෙයි..
මට කියන්න තියෙන්නේ මේක තමා..
(උපුටා ගන්න ලද්දක් රී එඩ්ට් කර ඇත. එය ටින්ම ඇත.)
ප.ලි / ඌ ඔයාට ලව් කරා නම් ඇයි ඔයාව දාලා ගියේ..
ප.ප.ලි / මිදි තිත්තයි කිමක් නෙමේ..
ප.ප.ප.ලි. / 19+ පොඩි උන් කියවන්නෙපා..
ප.ප.ලි / මිදි තිත්තයි කිමක් නෙමේ..
ප.ප.ප.ලි. / 19+ පොඩි උන් කියවන්නෙපා..
ඔයාට අදරෙ කරේ කෙල්ලො නැතුව නේමේ.. මට වෙන උන් එපා..
තෝ වගේ වේසියෙක්ට අදෙරේට කරාට මං බඩු කාරයෙන් නෙම්..